මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වුවන් පිළිබඳ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව අද ජනපතිට

    මාර්තු 18, 2015
    අතුරුදන්වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අතුරු වාර්තාව අද (18)ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීමට නියමිතය.
     
    කොමිසමේ නිරීක්ෂණයන් සහ දැනට සිදු කළ වැඩකටයුතු පිළිබඳ ව වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.
     
    අතුරුදන්වූවන් පිළිබද පැමිණිලි විමර්ශනය  කරන ජනාධිපති කොමිසම මේ වනවිට උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සාක්ෂි සටහන් කරගැනීමේ කටයුතුවල නිරතව සිටි. ඒ අනුව පැමිණිලි විසි දහසකට වැඩි ප‍්‍රමාණයක් කොමිසමට ලැබී ඇත. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya