මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්විස්ටර්ලන්ත විදේශ ඇමැති ජනපති හමු වේ

    මාර්තු 18, 2015
    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි ස්විස්ටර්ලන්තයේ හිටපු ජනාධිපතිවරයා වන දැනට විදේශ ඇමති පදවිය දරනDidier Burkhalter මහතා ඊයේ (17) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
     
    නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත්. පී. පෙරේරා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විදේශ කටයුතු අමාත්‍යෙංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර් යන මහත් මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    ඡායාරූප - සුදත් සිල්වා
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya