මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අද දිවයිනට

    මාර්තු 12, 2015
    එක්සත් රාජධානියේ සිව්දින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (12) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
     
    පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලන්ඩන් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම් දින උළෙලට සහභාගීවීම සඳහා පසුගිය 7දා දිවයිනෙන් පිටත්ව ගියේය.
     
    බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහ රැජනගේ ආරාධනයක් අනුව මෙම සංචාරයේ නිරත විය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ දෙවන නිල විදේශ සංචාරය මෙය වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya