පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගිවීම සඳහා එක්සත් රාජධානිය බලා ගිය පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජන හමු විය.
මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කමලේශ් ෂර්මා, ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
DB