මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරදමඩුළු වත්මන් සභාපති හා මහ ලේකම් අතර සාකච්ඡා

    මාර්තු 12, 2015
    ලන්ඩන් නුවර සිව්දින නිල සංචාරයක නිරත වී සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (11) පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
     
    එහි මහ ලේකම් ශර්මා මහතා විසින් පොදු රාජ්‍ය මණ්ඩලයේ තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳ ව වත්මන් සභාපති, ජනාධිපති සිරිසේන මැතිතුමාව දැනුවත් කරන ලදී.
     
    මෙහිදී පොදු රාජ්‍ය මණ්ඩලයට සම්බන්ධිත ගැටලු පිළිබඳ ව පුළුල් වශයෙන් සාකච්ඡා කළේය.
     
    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා ඇතුළු පිරිසක් එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya