යාපනයේ හින්දු විද්‍යාලයේ ලන්ඩන් ශාඛාවේ ආදි සිසුහු පිරිසක් ලන්ඩන් නුවර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී සාකච්ඡා කළහ. ඔවුන් ජනාධිපතිතුමා වෙත සිය උපහාරය පුද කරමින් සමරු තිළිණයක් ද පිළිගැන්වීය. DB