මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට සර්ව ආගමික නායකයන්ගෙන් ආශිර්වාද

    මාර්තු 12, 2015
    ලන්ඩන් නුවර වෙසෙන මහා සංඝරත්නය, හින්දු පූජකවරුන්, ඉස්ලාමීය පූජකවරුන් ඇතුළු සර්ව ආගමික නායකයන් විසින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කිරීමේ වැඩසටහනක් ඊයේ (11) බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දී සංවිධානය කර තිබුණි. 
     
    මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළ අතර අන්‍යාගමික පූජකවරුන් ද ආගමික චාරිත්‍ර ඉටු කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.
     
    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya