මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමති ජනපති හමු වෙයි

    මාර්තු 10, 2015

    බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය මයිකල් ෆැලන්ඩ් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ පැවැත්විණි.

     

    ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, බ්‍රිතාන්‍යයේ වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා යන මහත්වරු ද මීට එක්ව සිටියහ.

     

    SDF

     

    UK defe

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya