මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වුවන් පිළිබඳ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව 18දා ජනපතිට Featured

    මාර්තු 05, 2015
    අතුරුදන්වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අතුරු වාර්තාව 18දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීමට නියමිතය.
     
    අදාළ වාර්තාව සකස් කිරීමේ අවසන් අදියරට පැමිණ ඇති බව අතුරුදන්වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සඳහන් කරයි.
     
    ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සාක්ෂි ලබාගැනීමේ කටයුතු පෙබරවාරී මාසයේ 28න් ආරම්භ වී  මේ මස 03දායින් අවසන් විය. එහිදී පුද්ගලයන් 303 දෙනෙකු සාක්ෂි ලබා දී ඇති අතර පුද්ගලයන් 471ක් පැමිණිලි ඉදිරිපත් කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya