2014 ඡන්ද නාමලේඛනයෙහි ඡන්දදායකයන් 15,044,490ක් ලියාපදිංචි වී ඇති අතර ඉන් 316ක පිරිසක් පරිපූරක ලැයිස්තුවෙන් ලියාපදිංචි වී ඇත.
15,044,490ක් වන ඡන්දදායකයන්ගේ පිරිසෙන් තාවකාලික හැදුනුම්පත් ලක්ෂයක් පමණ ද, ලක්ෂයක පමණ පිරිසකගේ හැදුනුම්පත් අංක සඳහන් කොට නොමැති අතර ජාතික හැදුනුම්පත් ලබාදීමේ කඩිනම් වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඡන්දය සලකුණු කිරීම සඳහා පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්යය වන අතර එසේ නොමැතිවූවන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මඟහැරේ. විදේස් ගත වී මෙරටට පැමිණ සිටින එහෙත් ඡන්ද කාඩ්පත් නොවූ පිරිස් සඳහා තම විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා ගත හැකිය.
DB