සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 වැඩි ම ඡන්දදායක පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්

    නොවැම්බර් 25, 2014
    2014 ඡන්ද නාමලේඛනයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දායකයන් 1,637,537ක් ලියාපදිංචි වී ඇති අතර අඩුම ඡන්දදායකයන් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයෙනි. එය 253,058කි.
     
    2014 ඡන්ද නාමලේඛනයෙහි ඡන්දදායකයන් 15,044,490ක් ලියාපදිංචි වී ඇති අතර ඉන් 316ක පිරිසක් පරිපූරක ලැයිස්තුවෙන් ලියාපදිංචි වී ඇත.
     
    15,044,490ක් වන ඡන්දදායකයන්ගේ පිරිසෙන් තාවකාලික හැදුනුම්පත් ලක්ෂයක් පමණ ද, ලක්ෂයක පමණ පිරිසකගේ හැදුනුම්පත් අංක සඳහන් කොට නොමැති අතර ජාතික හැදුනුම්පත් ලබාදීමේ කඩිනම් වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
     
    ඡන්දය සලකුණු කිරීම සඳහා පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්යය වන අතර එසේ නොමැතිවූවන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මඟහැරේ. විදේස් ගත වී මෙරටට පැමිණ සිටින එහෙත් ඡන්ද කාඩ්පත් නොවූ පිරිස් සඳහා තම විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා ගත හැකිය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya