මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු නාවික යාත්‍රාවක් කොළඹ වරායට

    නොවැම්බර් 25, 2014
    රුසියානු නාවික හමුදාවට අයත් “Yaroslav Mudriy” නාවික යාත්‍රාව ඊයේ (24) කොළඹ වරායට පැමිණ ඇත.
     
    මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන්ගේ චාරිත්‍රානුකූලව මෙම නෞකාව පිළිගන්නා ලදී.
     
    මීටර් 126.6ක දිගින් යුත් මෙම නෞකාව ටොන් 4480ක බරින් යුතු වන අතර කාර්ය මණ්ඩලය 210කින් යුක්ත වේ.
     
    මෙම නෞකාව 28දා වන තුරු ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර මෙම කාලය අතර තුරදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා ද සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya