සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු ලංකා ඒකාබද්ධ යුධ අභ්‍යාසය සාර්ථක ව අවසන් වේ

    නොවැම්බර් 24, 2014
    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හමුදා සහයෝගිත්වය වර්ධනය කර ගැනීම වෙනුවෙන් සංවිධානය වූ "මිත්‍ර ශක්ති" යුධ අභ්‍යාසය ඊයේ (23) හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අවසන් දේශනයත් සමඟ අවසන් විය.
     
    "මිත්‍ර ශක්ති" යුධ අභ්‍යාසය නොවැ: 03 දා ආරම්භ වූ අතර 22දා කුඩා ඔය දී අවසන් කෙරිණි.
     
    මෙම අභ්‍යාසය සඳහා නිලධාරීන් 05 දෙනෙකුගෙන් හා සෙසු යුද භටයන් 37දෙනෙකුගෙන් යුත් ඉන්දියානු භට පිරිසක් මෙන් ම කමාන්ඩෝ භටයන් 300කට ආසන්න පිරිසක් හා නාවික හා ගුවන් හමුදා භටයන් සුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූහ. 
     
    මෙම "මිත්‍ර ශක්ති" යුධ අභ්‍යාසය මෙවර පැවැත්වෙන්නේ දෙවන වරට වන අතර පළමු වරට 2012 වසරේ දී ඉන්දියාවේ දී පැවැත්විණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya