සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනය මඩකළපුවේ දී‍ Featured

    නොවැම්බර් 24, 2014
    යුද හමුදා 23වැනි සේනාංක මූලස්ථානයේ රණ විරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන පිරික්සුම් පහන් සංදර්ශනය ලබන 29 සහ 30 දිනවලදී පස්වරු 2.00 සිට මඩකළපුව ශිවානන්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    සරඹ සංදර්ශන, පැරෂුට් සංදර්ශන ඇතුළු විශේෂාංග ‍රැසකින් මෙම සංදර්ශනය සමන්විත වේ.
     
    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් පරිදි නැගෙනහිර ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් ලාල් පෙරේරා මහතාගේ පූර්ණ මගපෙන්වීම මත මෙය සංවිධානය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya