සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ ශ්‍රී‍්‍ර ලංකා සංචාරය ස්ථීරයි Featured

    නොවැම්බර් 24, 2014

    අතිඋත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී‍්‍ර ලංකා සංචාරය සැලසුම් කළ ආකාරයෙන් ම සිදුවන බව කතෝලික සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමා පවසයි.

    ලබන ජනවාරි මාසයේ ජනාධිපති මැතිවරණයට දින නියම ව තිබුණ ද අතිඋත්තම පාප් වහන්සේගේ චාරිකාවේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි ශ්‍රී ‍ලංකා කතෝලික සභාව කියා සිටී.

     

    ශුද්ධෝත්තම පාප් වහන්සේවරයෙකුගේ ඓතිහාසික තෙවැනි ශ්‍රී‍්‍ර ලංකා ගමනය සාක්ෂාත් කරමින් අතිඋත්තම පළමුවන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ලබන ජනවාරි 13 වැනි දා ශ්‍රී‍්‍ර ලංකාවට සැපත් වීමට නියමිත ව තිබේ.

     

    අතිඋත්තම පාප්වහන්සේ ජනවාරි 15 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. මේ වනවිට ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්කර තිබුණද පාප්වහන්සේගේ සංචාරය සැලසුම් කළ පරිදි ම සිදුවීමට නියමිත බව සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya