මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් 10 නෝට්ටු වෙනුවට කාසි පෙළක් Featured

    නොවැම්බර් 15, 2014
    රුපියල් දහයක වටිනාකමකින් යුත් නව කාසි 25ක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිගැන්වීම ලබන 17දා පෙ.ව. 10.00ට කොළඹ මහ බැංකු මූලස්‌ථානයේ දී සිදු කෙරේ.
     
    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මේ අලුත් කාසි පෙළක් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලබයි.
     
    පරිපාලන දිස්‌ත්‍රික්‌ක 25 නියෝජනය වන පරිදි මෙම රුපියල් දහයේ කාසි විසිපහ නිර්මාණය කර තිබේ. 
     
    ඉදිරියේ දී රුපියල් දහයේ වටිනාකමින් යුත් නෝට්‌ටු භාවිතයෙන් ඉවත්වන අතර ඒ වෙනුවට රුපියල් 10 කාසි පමණක්‌ සංසරණයට එක්‌වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya