සෑම සතියකම සිකුරාදා දිනයේ පොලිස්පති මහජන සහන දිනය පොලිස් මුලස්ථානයේ දී පැවැත්වේ. හෙට මහ සිකුරාදා දිනය යෙදී ඇති බැවින් එදිනට පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වේ.
ලබන 25 වන සිකුරාදා දිනයේ සුපුරුදු පරිදි මහජන සහන දිනය පැවැත්වෙන බව ද මුලස්ථානය දන්වා සිටියි.
DB