මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද හෙට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් වැසේ Featured

    ඔක්තෝබර් 13, 2014
    කොළඹ සිට මාතර දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවේ සිට දොඩංගොඩ හුවමාරුව දක්වා වූ කොටස අද (13) පස්වරු 11.00 සිට හෙට 14දා පෙරවරු 1.00 දක්වා කාලය තුළ දී තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
     
    ගැලනිගම හුවමාරුව හරහා බණ්ඩාරගම - මොරොන්තුඩුව - වස්කඩුව - කළුතර -කටුකුරුන්ද - නාගොඩ - තුඩුගල - දොඩංගොඩ හුවමාරුව සහ ආපසු වශයෙන් එම කාල 
    සීමාව තුළ දී විකල්ප මාර්ග භාවිත කළ හැකිය.
     
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික විදුලි නාම සංඥා පුවරු සවිකිරීම සඳහා මෙලෙස එම කාල සීමාව තුළ දී මාර්ගය වසා තැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya