මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය අළලා සමරු මුද්දරයක්

    ඔක්තෝබර් 13, 2014
    ශ්‍රී ලංකා කතෝලික සභාව සහ මුද්දර කාර්යාංශය එක් ව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
     
    ජනවාරි මස පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී නිකුත් කිරීමට නියමිත මෙම සමරු මුද්දරයේ අඩංගු විය යුතු කරුණු පිළිබඳ ව කතෝලික සභාව සමඟ මුද්දර කාර්යාංශය විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya