මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා 65 වැනි සංවත්සර ආගමික වැඩසටහන් අවසන් වේ

    ඔක්තෝබර් 12, 2014
    යුද හමුදා 65වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වු ආගමික වැඩසටහන් ඊයේ (11) පනාගොඩ යුද හමුදා ශ්‍රී බෝධි රාජාරාම විහාර‍යේ පැවැති සර්ව රාත්‍රික පිරිත් පිංකමෙන් අවසන් විය.
     
    10දා ස්වාමීන්වහන්සේලා 65නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාකාවක් ද පැවැත්විණි.
     
    යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා සහ එම මහත්මිය මෙම අවස්ථාවට ආරාධිතයන් ලෙස සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya