මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය රොහාන් ගුණරත්නගේ විශේෂ දේශනය අද Featured

    අගෝස්තු 20, 2014

    "මෝදී යටතේ ඉන්දියාව: ඉන්දු ලංකා සබඳතාවල හැරවුම් ලක්ෂයක්" මැයෙන් අද (20) පෙරවරු 10.30 සිට පෙරවරු 11.30 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 02 හි දී මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාගේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.


    මෙම දේශනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක් ව සංවිධානය කර ඇත.


    මහාචාර්ය රොහාන් ගුණරත්න අන්තර්ජාතික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ව සුවිශේෂී දැනුමකින් යුතු පර්යේෂකයෙකු වේ. සිංගප්පූරුවේ නන්යන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ දේශපාලන හිංසන හා ත්‍රස්තවාදී කටයුතු පර්යේෂණ පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස ඔහු කටයුතු කරයි. එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහු දැනට කෘතින් 12කට අධික සංඛ්‍යාවක් පළ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya