මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින් ආරක්ෂක ප්‍රධානී නාවික හමුදාපති හමුවේ Featured

    අගෝස්තු 19, 2014
    මාලදිවයින් ආරක්ෂක අංශ ප‍්‍රධානී මේජර් ජනරාල් අහමඩ් ෂියාම් (Ahmed Shiyam) මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඊයේ (18) නාවික හමුදා මුලස්ථානයේ දී හමු විය.
     
    නාවික හමුදාපතිවරයා මුණ ගැසීමට නාවික හමුදා මුලස්ථානය වෙත පැමිණි මාලදිවයින් ආරක්ෂක ප්‍රධානීවරයා නාවික හමුදා සම්ප්‍රදායට අනුව පිළිගනු ලැබීය.
     
    ඔවුන් අතර පැවැති සුහඳ සාකච්ඡාවෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා සිහිවටන හුවමාරු කරගැනීම ද සිදු විය.
     
    මාලදිවයින් ආරක්ෂක අංශ ප‍්‍රධානී මේජර් ජනරාල් අහමඩ් ෂියාම් (Ahmed Shiyam) මහතා ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරනු ලබන ආරක්ෂක සමුළුවට සහභාගිවීමට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya