මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Facets Sri Lanka මැණික් හා ආභරණ ප්‍රදර්ශනය සැප්තැම්බර් 4 සිට Featured

    අගෝස්තු 18, 2014

    ශ්‍රී ලංකා රජය හා පෞද්ගලික අංශ එකට එක්ව, 1991 සිට වාර්ෂිකව පවත්වනු ලබන Facets Sri Lanka 2014 ජාත්‍යන්තර මැණික් හා ආභරණ ප්‍රදර්ශනය 24 වැනි වරටත් සැප්තැම්බර් 04 - 07 දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීවේ.



    දෙස්විදෙස් ප්‍රදර්ශකයන් සිය ගණනක් මෙහිදී ඔවුන්ගේ මැණික් හා ආභරණ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සැරසී සිටිති.
     

    මෙවර Facets Sri Lanka 2014 මැණික් හා ආභරණ ප්‍රදර්ශනය සඳහා වෙළඳමය පරමාර්ථයෙන් පැමිණෙන ලොව වටා සිටින වෙළඳ සංචාරකයන්, ව්‍යාපාරිකයන් හා ආයෝජකයන්ගෙන් පිරීයනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම නිසා මෙවර මෙම ප්‍රදර්ශනය ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya