මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර විශ්වවිද්‍යාල ජාත්‍යන්තර සම්මන්ත්‍රණය දෙසැම්බර් 04-05 දිනවලදී Featured

    අගෝස්තු 18, 2014
    ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාල තෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය දෙසැම්බර් 04 සහ 05 දිනවලදී පැවැත්වේ.
     
    මෙවර සම්මන්ත්‍රණයේ තේමාව "නව්‍යකරණය ඔස්සේ ධරණීය සංවර්ධනය" යන්නයි.
     
    දේශීය හා විදේශීය විද්‍යාඥයන්ට, ශාස්ත්‍රඥයන්ට හා තරුණ පර්යේෂකයන්ට තම දැනුම හා අත්දැකීම් බෙදාදීමට අවස්ථාවක් සලසාදීම මෙමගින් අපේක්ෂා කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya