මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද Featured

    අගෝස්තු 17, 2014
    ජනප්‍රිය පාසල්වලට සිසුන් තෝරාගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පැවැත්වෙන විභාගය (ශිෂ්‍යත්ව) අද (17) දිවයින පුරා මධ්‍යස්ථාන 2870ක දී පැවැත්වේ. 
     
    ඒ අනුව අද පෙරවරු 9.30 සිට 10.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයත්, පෙරවරු 10.45 සිට දහවල් 12.30 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයත් පැවැත්වේ.
     
    මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් ‍335,585ක් පෙනී සිටීමට නියමිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya