ආර්.එස්.එස්. 05 වර්ගය පමණක් ඊයේ කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ අතර, එය කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 240.00ක් වූ අතර, එය පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 272.00 පැවතුණ බව සැලසුම් අධ්යක්ෂවරයා පවසයි.
ඒ අනුව ආර්.එස්.එස්. 01, 02, 03 සහ 04 රබර් වර්ග ඊයේ කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණි.
ECB