මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 214වන සංවත්සර උළෙල අද

    අගෝස්තු 11, 2014

    ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 214 වන සංවත්සර උළෙල අදට යෙදී ඇත.

    ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, එම අමාත්‍යාංශයේ ලේකම් ටී. අශෝක පීරිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ප.ව. 1.00ට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී එය පැවැත්වේ.

    මෙහිදී මහාචාර්යය ජේ.බී. දිසානායක මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya