මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන කොමිසමේ මන්නාරම පැමිණිලි සටහන් කිරීම අදින් අවසන් Featured

    අගෝස්තු 11, 2014
    අතුරුදන්වූවන් පිළිබඳ ව පැමිණිලි විමර්ශනය කිරීමේ කොමිසමෙහි මන්නාරම් දිස්ත්‍රික්කයේ පැමිණිලි සටහන් කර ගැනීමේ සැසිය අද (11)න් අවසන් වේ. මෙවර පැවැත්වෙන්නේ පැමිණිලි සටහන් කරගැනීමේ සැසැයේ 6වැනි වාරයයි. එය පසුගිය 08දා ආරම්භ වුණි.
     
    (08) සහ (09) දෙ දින පැමිණිලි සටහන් කර ගැනීම මන්නාරම් දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද, ඊයේ 10දා මන්නාරම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද,  අද (11)දා මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද පැවැත්වේ. මෙවර සැසි වාරය පැවැත්වෙන දින හතර තුළදී ග්‍රාම නිලධාරී වසම් 47ක් ආවරණය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya