මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරේ මුල් මාස 05තුළ උද්භිද උද්‍යානවලින් මිලියන 219.8ක ආදායමක් Featured

    අගෝස්තු 09, 2014
    උද්භිද උද්‍යානවලින් 2013 වසරේ රුපියල් මිලියන 416.5ක මුදලක් උපයාගත් අතර මේ වසරේ මුල් මාස 05 තුළ රුපියල් මිලියන 219.8ක් උපයාගෙන ඇත.
     
    2014 වසරේ පසුගිය කාලය තුළ දී විදේශීය සංචාරකයන් 159,202ක් හා දේශීය සංචාරකයන් 865,177ක් පැමිණ ඇත. දැනට දිනකට සාමාන්‍ය වශයෙන් විදේශීය සංචාරකයන් 900ක් පමණ ද දේශීය සංචාරකයන් 2000ක් පමණ ද උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණේ.  උත්සව හා සති අන්ත දිනයන් හි දේශීය සංචාරකයන් දිනකට 4000 ඉක්මවා පැමිණෙන අතර විදේශීය සංචාරකයන් දහස ඉක්මවා පැමිණේ.
     
    මේ අනුව මෙරටේ යුදමය වාතාවරණය අවසන්වීමත් සමඟ උද්භිද උද්‍යානවලට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ ගොස් ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya