මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ වන්දනාවේ ගිය බැතිමතුන් 97ක් ශ්‍රී ලංකාවට - සියල්ල නිරෝධායන ක්‍රියාවලියට යොමු කරයි

    මාර්තු 20, 2020

    ඉන්දියාවේ වන්දනාවේ ගිය බැතිමතුන් 97ක් අද යූ එල්.122 ගුවන් යානාවකින් ශ්‍රීලංකාවට පැමිණ තිබේ.

     

    ඔවුන් සියලු දෙනා මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට තිබෙන බව බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.

     

    කවර ආකරයෙන් හෝ ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවී මඟ හැර සිටින අයවලුන්ට නිරෝධායන ක්‍රියාවලියට යොමුවන ලෙස ඉල්ලා සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya