ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ දී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 270.00ක් වූ අතර එය පසුගිය ජූනි සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 289.86ක් විය.ආර්.එස්.එස්. 02 රබර් වර්ගය අද කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ අතර, එය පසුගිය ජූනි සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 279.40 විය.
ආර්.එස්.එස්. 03 රබර් වර්ගය අද කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ අතර, එය පසුගිය ජූනි සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 268.33ක් විය.ආර්.එස්.එස්. 04 රබර් වර්ගය අද කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ අතර එහි පසුගිය ජූනි සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 259.50ක් විය.
ආර්.එස්.එස්. 05 වර්ගය අද කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ අතර, පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 272.00 පැවතුණ බව සැලසුම් අධ්යක්ෂවරයා පවසයි.
ECB