ශ්රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක Muhammad Rajil Irshad Khan මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඊයේ (06) හමුවිය. මෙම හමුව නාවික හමුදා මූලස්ථානයේ දී සිදු විය. මෙහිදී දෙරටට වැදගත් කරුණු මෙන් ම ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු අතර සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදුවිය. DB