මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහිකත රූ රැජන පළාත් ඇමැති ගම්මන්පිල හමුවෙයි

    අගෝස්තු 07, 2014
    2013 වසරේ මිහිකත රූ රැජන මිස් එයාර් ලෙස කිරුළ දිනා ගත් ඔස්ටි‍්‍රයාවේ කාර්ටියා වැග්නර් සහ බස්නාහිර පළාත් අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අතර හමුවක් බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී සිදුවිය. 
     
    එහිදී ශ‍්‍රී ලංකාව පරිසරය සුරැකීම කෙරෙහි ගෙන ඇති ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇයගේ ප‍්‍රසාදය ද හිමි විය.
     
    මෙහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඇයට සමරු තිළිණයක් ද පිරිනැමීය.     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya