මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවා වනිතා ඒකකයට වෛද්‍යවරයෙකුගෙන් මූල්‍ය පරිත්‍යාගයක් Featured

    අගෝස්තු 07, 2014
    ඇමරිකාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා වෛද්‍යවරයෙකු වන ගාමාණී ගුණවර්ධන මහතා විසින් ඊයේ (06) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.


    අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙනුවෙන් එහි සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය මෙම මුදල් පරිත්‍යාගය භාරගනු ලැබුවාය.

     

    NDH/mod

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya