සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත රණ විරුවෙකුට මූල්‍ය පරිත්‍යාගයක් Featured

    අගෝස්තු 07, 2014

    යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වී වෛද්‍ය වර්ග කිරීම් මත නිවෙස්ගත වී සිටින රණ විරුවෙකු වන කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි සැරයන් ආර්.ඒ. රාජපක්ෂ රණ විරුවා වෙත ඔහුගේ අඩක් නිම කරන ලද නිවසෙහි වැඩ කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා ඊයේ (06) මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී.


    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලද මෙම මුල්‍ය පරිත්‍යාගය සඳහා අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක මහත්මිය ද සහභාගී වූවාය.


    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya