මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගලට පිළිගත් පක්ෂ 12කින් නාමයෝජනා Featured

    අගෝස්තු 06, 2014
    ඌව පළාත් සභා මැතිවරණය සඳහා මොනරාගල දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 12ක් සමඟින් ස්වාධීන කණ්ඩායම් 07ක් නාමයෝජනා භාර දී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    අපේ ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ, ජනසෙත පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, ලිබරල් පක්ෂය හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය මෙලෙස නාමයෝජනා භාර දී ඇති පිළිගත් දේශපාලන පක්ෂ අතර වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya