අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාවට ගිනි නිවීම හා හදිසි බේරාගැනීම් සඳහා රථ

    අගෝස්තු 06, 2014
    ශ්‍රී ලංකා යුද හමුදාව සඳහා ගිනි නිවීම හා හදිසි බේරාගැනීම් සඳහා රථ වෙනුවෙන් වූ ලියවිලි ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දීම ඊයේ (05) සිදුවිය.
     
    මෙම රථ රුපියල් මිලියන 120ක වටිනා කමින් යුතු වේ.
     
    මියෝ යොෂිහිකො, කණි චිකාරා, කුරේබයාෂි ෆමියෝ, මියෝ ටයිචීරෝ, කණි ෂොඨාරෝ, කොන් කි බොන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
     
    DB
     
    Fire fighting and emergency rescue vehicles donated 20140806 01p3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya