අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව එබෝලා වෛරසයට වැට බඳී

    අගෝස්තු 06, 2014
    අප‍්‍රිකානු මහද්වීපයට අයත් රටවල සීග‍්‍රයෙන් පැතිර යන එබෝලා වෛරසය ශ්‍රී ලංකාව තුළට ඇතුළුවීම වැළැක්වීමේ අරමුණින් ගුවන්තොටුපළ පරිශ්‍රයේ වෛද්‍යවරුන්ගෙන් හා සෞඛ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත ඒකකයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු යොදා ඇත. 
     
    එබෝලා වෛරසය පැතිරීම මැඬ පැවැත්වීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කොට ඇත.
     
    මෙම අරමුදල් වෛද්‍ය පහසුකම් සැපයීම ඇතුළු වෛරය පැතිරී ම වැළැක්වීම වැනි කටයුතු සඳහා යොදා ගැනේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya