අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද ශාස්ත්‍රීය සිසුන්ගේ පරීක්ෂණ මේ දිනවල Featured

    අගෝස්තු 06, 2014

    ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ අධ්‍යයනය ලබන ආයුර්වේද ශාස්ත්‍රීය සිසුන්ගේ ප්‍රාරම්භක, මධ්‍යම, අවසාන යන විභාගවලට අදාළ වාචික හා ප්‍රායෝගික පරීක්ෂණ මේ දිනවල සිදු කෙරෙන බව ආයුර්වේද කොමසාරිස් ඊ.එස්.කේ.ආර්. වීරකෝන් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    මෙවර මෙම විභාගය සඳහා සිසුන් 300කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටී. මෙම විභාගය ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අතර, එහි වාචික පරීක්ෂණ ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී ද ප්‍රායෝගික පරීක්ෂණ බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රොහලේදී ද මේ දිනවල පැවැත්වෙන බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya