මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ISO 9001 : 2008 තත්ත්ව සහතිකය

    අගෝස්තු 05, 2014
    විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පළාත්, දිස්ත‍්‍රික් කාර්යාල හා දිස්ත‍්‍රික් පුහුණු මධ්‍යස්ථාන සඳහා ISO 9001: 2008 ජාත්‍යන්තර තත්ත්ව සහතිකපත් ප‍්‍රදානය කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින සිදුවිය.
     
    බත්තරමුල්ල, තලවතුගොඩ ග‍්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලය සිදු කෙරුණු මෙම අවස්ථාවට විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, අමාත්‍යංශ ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර, ප‍්‍රමිති ආයතනයේ  සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     
    DB
     
    DSC 0202
     
     
    DSC 0235

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya