මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් හිටපු ප්‍රධාන ඇමති නාම යෝජනා අත්සන් තබයි

    අගෝස්තු 04, 2014
    ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (04) සිය නාම යෝජනා පත්‍රයට කොළඹ දී අත්සන් තැබීය.
     
    මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පක්ෂයේ නියෝජිතවරු සහභාගි වූහ.
     
    DB
     
    01 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya