අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූර්ව ඡන්ද විමසීම් පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි

    ඔක්තෝබර් 25, 2019

    ආදර්ශ ඡන්ද විමසීමකින් ලැබෙන ප්‍රතිඵලය මුළු දිවයිනටම සාමාන්‍යකරණය කිරීම වරදක් බවත් එම නිසා මෙම පූර්ව ඡන්ද විමසීම් පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසයි.

    සමහාර පෞද්ගලික ආයතනවල උපකාරක පන්ති පැවැත්වෙන ස්ථාන වල ආදර්ශ ඡන්ද පැවැත්වෙන බවත් ඒවයේ ප්‍රතිඵල සාමාජ ජාලවලට මුදාහරින බවත් වාර්තා වන බැවින් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතේ 78 වැනි වගන්තියේ දූෂණ ක්‍රියා යටතේ අයුතු බලපෑම යන වරදට මෙම කාර්යය අදාළ වෙනවා යැයි මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි

     

    සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්...

     https://www.facebook.com/newslk/videos/516048585619427/

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya