අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරින් රුපියල් 15,000 ක පොදු දීමනාවක් Featured

    ඔක්තෝබර් 01, 2019

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරින්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


    ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
    ගුරු සහ දුම්රිය සේවය සංවෘත්ත සේවාවක් බවට පත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya