අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් ප‍්‍රායෝගික පරික්ෂණවලට බාධා එල්ලවූ උසස්පෙළ සිසුන්ට වෙනත් දිනයක්

    සැප්තැම්බර් 24, 2019

    අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගයේ සෞන්දර්ය ප‍්‍රායෝගික පරික්ෂණයට පෙනී සිටීමට නොහැකි වන සිසුන් සදහා වෙනත් දිනයක් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    වර්ෂාව පවතින ප‍්‍රදේශවල සිසුන්ට ගංවතුර හා ප‍්‍රවාහන අපහසුතා හේතුවෙන් විභාගයට පෙනී සිටිමට නොහැකිවුයේනම් 1911 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya