මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ පාරවල් කිහිපයක් ජලයෙන් යට වෙයි Featured

    සැප්තැම්බර් 24, 2019

    අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ පාරවල් කිහිපයක් ජලයෙන් යට වෙයි

    මේ වන විට හැද හැලෙන අධික වැසි හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    කොළඹ ආමර් වීදියේ බාබර් හංදිය, බ්ලුමැන්ඩල් ජෝර්ජ් ආර් සිල්වා හංදිය, ජේතවනය පාර සහ බේස්ලයින් මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya