කෝට්ටේ මහනගර සභා බල ප‍්‍රදේශය, බත්තරමුල්ල, මාලඹේ, තලංගම, කොස්වත්ත, කළපළුවාව, හල්බරාව, තලවතුගොඩ, කලල්ගොඩ, හෝකන්දර, ජයවඩනගම සහ ඒ අවට ප‍්‍රදේශවලට මේ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇත.
ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව, කැස්බෑව නගර සභා ප‍්‍රදේශය, කොළඹ 05 හයිලෙවල් පාර, රේල්වේ ඇව්නිව් මංසන්ධියේ සිට කිරුලපන මංසන්ධිය දක්වා ප‍්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග මෙන් ම කිරුලපන සිට බොරලැස්ගමුව දක්වා මාර්ග, කිරුල පාර, කොටා පාර සහ කාසල් වීදිය යන ප‍්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
DB