සැප්තැම්බර් 20, 2019
tami eng youtube  twitter facebook

    ඉන්ධන මිල අඩුවේ Featured

    ජූලි 10, 2019

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත සඳහන් ලෙස සංශෝධනය කෙරේ.

     oila

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya