අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ආරම්භ වෙයි

    මැයි 29, 2019

    අප්‍රේල් 21 දින ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද (29) 9.40 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආරම්භ විය.

    කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විදේශගත වී ඇති බැවින් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කටයුතු ආරම්භ කළේ ය.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විදේශ ගත වී ඇති බැවින් අද කාරක සභාවට සහභාගී නොවන බව මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා දන්වා සිටියේ ය.

    කාරක සභාව ආරම්භයේ දී කාරක සභාව පත් කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් සිදු විය.
    කාරක සභාව ඉදිරියට ක්‍රියාත්මක වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya