මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපන ශාලා පරීක්ෂා කෙරේ Featured

    ජූලි 29, 2014
    දිවයින පුරා ඇති සියලුම ආපන ශාලා අද (29) සිට පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.
     
    දිගින් දිගටම ආපන ශාලා සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. 
     
    ඒ අනුව දිවයින පුරා ඇති ආපන ශාලා 15000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කිරීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya