අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    ජූලි 29, 2014
    ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ II වන පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා පැවැත්වෙන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 අගෝස්තු 02 දින කොළඹදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    එදින ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ෂන්ටර් මැදිරි පරීක්ෂක හා ප්‍රාථමික ශ්‍රේණිවල සේවකයන්ගෙන් ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ දුම්රිය නියාමක III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2013 (2014) කොළඹදී පැවැත්වෙනු ඇත.

     

    රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2014 සිංහල/ දෙමළ (I, II, III මට්ටම) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව/ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු විභාගය සඳහා පසුගිය 18 දින අයදුම්පත් කැඳවා ඇති බවත් අගෝස්තු මස 18 දින එම අයදුම්පත් භාරගැනීම අවසන් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya