මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි  

    අප්‍රේල් 24, 2019

    ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

     රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් හෙට (25) කැඳවා තිබේ.

    හෙට පෙ.ව. 10.00ට මෙම සමුළුව ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

    මේ අතර සර්ව ආගමික සමුළුව ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස 4.00ට පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya